සිව්මංසල - Lanka News Web (LNW)

සිනමාව, වේදිකාව, පුංචි තිරය ජයගත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ප්‍රියන්කර රත්නායක තවලම්කරුවෙක් විදිහට ජීවත් වෙන්න පටන් අරන්ලු.

2018 වසර සදහා වූ ගොඩගේ අත්පිටපත් තරගයේ කාව්‍ය අංශයේ ප්‍රශස්තම පොත් හත අතරට චින්තක සමන් හේරත්ගේ "හිතාදර දළඹුවනි" කාව්‍ය සංග්‍රහය ද ඇතුලත් විය.මෙය ඔහුගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය යි.අද මා සමග කෙටි අදහස් හුවමාරුවක් සදහා එකතු වන්නේ ඔහුය..

‘මෙහි දැක්වෙන්නේ Dramaturgy ගැන ඉතාම සරල සංක්ෂිප්ත පැහැදිළි කිරීමකි. Dramaturgy අපට අලුත් වචනයක් වුවත් ලෝකය තුළ එය භාවිතයට පැමිණ සැලකිය යුතු කාලයක් ගත වී ඇත. අප යම් කලා නිර්මාණයක් සිදු කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය වන අනිවාර්ය විෂය පරාසයක් ලෙස මෙය හඳුනාගත හැකි ය. මෙය සිංහලෙන් ‘නාට්‍ය කේන්ද්‍රීය ගවේෂණය’ ලෙස නම් කළ හැකි ය. මෙරට මේ දක්වා සිදු කර ඇති නිර්මාණ තුළ මෙම විෂය පරාසය නියෝජනය කරන තනතුර වන ‘නාට්‍ය කේන්ද්‍රීය ගවේෂකයා’ගේ භූමිකාව වෙන්ව අපට හඳුනාගැනීමට හැකියාවක් ලැබී නැත. මෙතෙක් කල් එම කාර්යයභාරය විවිධ ආකාරයේ එනම් අධ්‍යයක්ෂවරයා, රචකයා, රංගභූමි පාලක… වැනි වෙනත් කෙනෙකු විසින් ඉටු කරමින් සිටියි.

ප්‍රවීණ නාට්‍යවේදි එම්. සෆීර් අධ්‍යක්ෂණය කරන 'ආදර ඔන්චිල්ලා' සිංහල භාෂා නිෂ්පාදනය මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල අවසන් වටය වෙනුවෙන් මාර්තු 03 වෙනිදා සවස 6.30 මරදාන එල්ෆින්ස්ටන් රගහලෙදී වේදිකාගත වේ.

ක්‍රිෂාන් රත්නායක කැලණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසර විද්‍යාර්ථයෙකි. එළැඹෙන 21 වනදා සවස කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී ඔහු සිය කුළුඳුල් කවි පොත එළි දක්වන්නට සැරසෙයි. 'ඇස් ඉස්සරහ' නමින් නම් කර ඇති එය සරසවි ප්‍රකාශනයකි. මතු දැක්වෙන්නේ පොත දොරට වැඩීම පිළිබඳ සහ ඔහු ගේ කාව්‍ය භාවිතය ගැන අප ක්‍රිෂාන් රත්නායක සමඟ කළ සංවාදයකි.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb