සිව්මංසල - Lanka News Web (LNW)

බානගල උපතිස්ස නා හිමියන්ගේ 69 වන ජන්ම දිනය නිමිත්තෙන්  ඉන්දියානු ජාතික ලේඛක ශාකිල් සිද්දිකි (Sakil Siddiqui) මහතා ඉංග්‍රීසි බසින් රචිත අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමි චරිතාපදානය අංජලිකරණීයෝ ග්‍රන්ථය ජනවාරි 05 දා පෙ.ව 9.00 ට කොළඹ 02 මැලේ වීදියේ ආරක්ෂක සේවා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී  කෝට්ටේ ශ්‍රී කළ්‍යාණ ධර්ම මහ සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නා හිමි සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ.

"හිත කියන්නෙම හැඟීම් ගොන්නක එකතුවක්. හැඟීමක් කියවන්න පුළුවන්කමක් එන්නෙ අපි අපේ හිතට හරි අවස්ථාවක් දෙනවනම් විතරයි. හැගීම් විවිධ වෙන්න පුළුවන්, ඒ අනුව හිත සාපේක්ෂ යි. ඒත් හිතක් දකින විදිහ සාපේක්ෂ වෙන්නෙ නෑ. හිත එක්ක හිතක් කියවන්න තරම් මනුස්සයෙක් ඉඩක් ගන්නවා ද, එතන ගොඩගහපු හුඟක් කතා එළියට එන්න පුළුවන්. හිතක් විනිවිද දකින්න පුළුවන්. හැබැයි, ඒක පබගාලක්...හරියට ලෙහා ගත්තොත්, හිත හුඟක් දේ කියන්න පුළුවන්. ඒකට පළමු පියවර 'හිතක් ඇත්තෙකු' ව ජීවත් වීම යි."

ඔහු උර මත නිල තරුවකි. අත මත කඩා වැටෙන තරුවකි. මේ සංවාදය ඒ තරු දෙක අතර කාව්‍යමය අවකාශය පිළිබඳ ය. ඉලක්ෂ ජයවර්ධන ගේ 'කඩා වැටෙනා තරුවක්' නම් කුළුඳුල් කාව්‍ය සංග්‍රහය සහෘදගත කිරීම ඒ සඳහා නිමිත්ත විය.

"සාහසික යැයි නොසිතන්න
දෙණ අසලක දී නම්
මල් වඩම් සිනාසිය යුතු ය!"

මෙසේ කියන්නී, දිනූ රාජගුරු ය. 'මල් වඩම් සිනාසිය යුතු ය' නම් ස්වකීය කුළුඳුල් පැදි සරණියේ එ'හිසින් ම යුතු කවියෙහි අග ඇය එසේ ලියා තබන්නී ය. රෝගයක අතුරු ආබාධ සේ ම කවියකින් පැන නැඟෙන අතුරු ප්‍රශ්න ද වළක්වාලනු නොහැකි ය. එහෙයින් එය පිළිගත යුතු ය. ඉදින් මල් වඩම් සිනාසෙන්නේ කෙලෙසින්ද? පැනයට පිළිතුරක් ලෙසින් ඇය සිතින්, තදින් අප ව වැළඳ ගනියි. වැළඳ ගෙන මෙසේ කියයි.

'සුන්දරයි සුනන්දා' කාව්‍ය සංග්‍රහයෙන් කිවිඳියක ලෙස අපට සම්මුඛ වූ රෝහිණී ජයන්ති ලියනගේ දැන් 'සර්පයා සහ මුහුද' කෘතිය හරහා කෙටිකතාකාරියක් වශයෙන් නැවත අප ඉදිරියට පැමිණ සිටියි. මේ එය නිමිති කරගෙන අප ඇය සමඟ කළ සංවාදයකි.

අපි සංගීතකාරයකු අල්ලා ගත්තෙමු. නම සුදන්ත මාධව ප්‍රනාන්දු ය. වැඩ බොහොමයකි ය. Skitzo නම් ස්වකීය සනුහර කණ්ඩායම සමග එක්ව සංගීතයෙන් විකල්ප සොයන ඔහු ගේ ආකල්ප අපි ප්‍රශ්න කෙරුවෙමු. මේ සුදන්ත අපට කී දෑ හි සංක්ෂිප්තය යි.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb