සිව්මංසල - Lanka News Web (LNW)

ඕෂධ දිලුම් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයෙකි. ඔහුගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය 'කුවේණිට ලියුමක්' නමින් මේ මස 15 වනදා කැලණිය විශ්වවිද්‍යාලයේදී සහෘදගත වීමට නියමිතය. මේ එය නිමිති කරගෙන ඔහු සමග කළ කෙටි සංවාදයකි.

ජනකරළිය සංස්කෘතික පදනම විසින් නිර්මාණය කළ ‘තිත්ත කහට’, ‘හිරු නැගෙනතුරු’ සහ ‘අඳුර සහ එළිය’ යන නාට්‍ය තුන අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයීය නව රංගශාලාවේදී රංගගත වෙයි.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මගින් මෙහෙයවන UOVT Annual Film Festival - 2018 කෙටි චිත්‍රපට උළෙල පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

2014 ගොඩගේ සාහිත්‍යය සම්මානයට නිර්දේශ වූ ධනුෂ්කා නිෂාදි කුලරත්නගේ 'සඳ මුදුව මැවෙන්නැති' කාව්‍යය සංග්‍රහයේ දෙවන මුද්‍රණය දැන් සහෘදගත වී තිබේ.

1948 සිට 2018 දක්වා ලංකාවේ රාජ්‍යය විකාශනය වූයේ කෙසේද, එහිදී සියලු පාලකයන් තමන්ගේ දෑත් වල ලේ තවරා ගත්තේ කෙසේද යන්න සාක්ෂි සහිතව තහවුරු කරමින් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත 'විනිර්මුක්තිය' කෘතිය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ලබා ගත හැක.

සංජීවනී අමුණුගම පසුගිය දිනක 'ස්වප්නයක සමාප්තිය' නමින් සිය කුළුඳුල් කාව්‍ය සංග්‍රහය සහෘදගත කළාය. මතු දැක්වෙන්නේ ඒ නිමිති කරගෙන අප ඇය සමඟ කළ සංවාදයක සංක්ෂිප්තයයි.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර විසින් රචිත "එක ළඟට දෙක නෙවෙයි" යොවුන් නවකතාව සහ කළණි ජිනාදරී රණතුංග විසින් රචිත "හැඩපලු" ස්මරණාපදාන නවකතාව එළිදැක්වීම 2018 සැප්තැම්බර් 25 වනදා සවස 3.00ට කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසල ක්‍රිස්තියානි මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

එහිදී "කලාවේ පුරුෂ හෙජමොනියට එරෙහිව ස්ත්‍රීමය ලේඛනය" මැයෙන් කේ. කේ. සමන් කුමාර විසින් ද "ගැහැණු අත්දැකීම් හා නිර්මාණ සාහිත්‍ය" මැයෙන් මනෝරා ප්‍රේමතිලක විසින් දේශන පැවැත්වීමට නියමිතය.

සභාව මෙහෙයවීම සජිතා ලක්මාලි හේවාපතිරණ විසිනි.

ලොවීනා", "මාගම් සෝලිය", "ආදරණීය වික්ටෝරියා", "රැජින" කෘති හරහා ඉතිහාසය තුළින් සමකාලීන සමාජය කියවීමට පාර කපා දුන් සහෘද මොහාන් රාජ් මඩවල නැවත පැමිණ සිටියි. ඒ "COLOMBO " සමඟය.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb