සිව්මංසල - Lanka News Web (LNW)

ලේඛිකාවක්, පරිවර්තිකාවක් මෙන් ම කිවිඳියක් ද වන නිරෝෂා සුමුදුනී ගාල්ලගේ සමග, ඇගේ සාහිත්‍යය භාවිතය පිළිබඳ, අපි සංවාදගත වුණෙමු. මතු දැක්වෙන්නේ ඇය අප සමග පැවසූ දෑ හී සංක්‍ෂිප්ත සටහනයි.

නූතන සිංහල කවියේ දිශානතිය වඩාත් පුළුල් කිරීමේ සහ කවියේ ගැඹුරුතම කියවීම පුරවැසියාට සමීප කිරීමේ අරමුණින් සන්ථව ප්‍රකාශන ආයතනය විසින් දෙවන වරටත් සංවිධානය කරන  "සන්ථව කාව්‍ය විචාර සම්මාන උත්සවය" මෙවරත් සාහිත්‍ය මාසයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

තුෂාරිකා ඇන්තනි විසින් රචිත කුළුඳුල් කාව්‍ය සංග්‍රහය වන "උතුරා යන්න ගඟ මම කැමති පොකුණට" කෘතිය 2018 සැප්තැම්බර් 07 වනදා සවස 3.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වේ.

සුප්‍රකට ඇෆ්ගන් ඇමරිකානු ලේඛක කාලිඩ් හුසෙයිනිගේ SEA PRAYER නවකතාවේ සිංහල පරිවර්තනය 'සමුද්ද යාතිකාව' පාඨකයා අතට පත් කිරීම ඊයේ (30) නුගේගොඩ සරසවි පොත්හලේදී පැවැත්විණි.

චතුරිකා විනෝදි පෙරේරා විසින් රචිත "පියාඹන හාදුවක හදවත" කාව්‍ය සංග්‍රහය 2018 සැප්තැම්බර් 01 වනදා සවස 3.00ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී (NADA) එළිදැක්වේ.

ඇය දිනූ රාජගුරු! කවි ලියන ඇත්ත ගැහැනියක ලෙස ඇය ඔබට හඳුන්වා දෙන්නට මම කැමැත්තෙමි. මගේ ඒ හැඳුනුම පිළිගැනීම හෝ බැහැර කිරීම ඔබ සතු අයිතියකි. නමුත් ඊට පෙර ඇය කියන මේ කතාව අසන්නැයි - කියවන්නැයි - මම ඔබට යෝජනා කරමි. මේ දිනූ රාජගුරු...

මලික් තුසිත ගුණරත්න විසින් රචිත දෙවන කාව්‍ය සංග්‍රහය වන "සිග්නල් කන්ද" කෘතිය එළිදැක්වීම 2018 අගෝස්තු 28 දින සවස 3.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

තාරිකා තත්සරිණි විසින් රචිත "කෝෂගත සිහිනයක්" කාව්‍ය සංග්‍රහය 2018 සැප්තැම්බර් 07 වන දින සවස 3.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට නියමිතව ඇත.

80 දශකය අග භාගයේදී මාතර එළියකන්ද වධකාගාරයක අත්දැකීම් ඇසුරින් රචිත කේ පොයින්ට් නවකතාව පාදක කරගත් සංවාදයක් ඊයේ (21) සවස 3.00ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාලයේදී පැවැත්වුණි.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb