විශේෂාංග - Lanka News Web (LNW)

- ආරම්භය හෙවත් ප්‍රවේශය -

ඔබ නිතර ම යාවත්කාලීන වෙන කෙනෙක් ද? අර 'අප්ඩේට්' වෙනව කියල සිංහලෙන් කියන්නෙ! මං අහන්නෙ අන්න ඒක. ඔව්, ගොඩක් අය එහෙමයි. ඔබත් එහෙම වෙන්න ඇති. හැබැයි බොරු කියන්නෙ මොකටද? මම නම් එහෙම නැහැ. මට නිකමට වගේ හිතෙනවා මං තාම ජීවත් වෙන්නෙ ක්‍රිස්තු වර්ෂ 1902 විතර වගේ කියල. බුද්ධ වර්ෂවලින් බැලුවොත් කීයෙ විතරද එතකොට? කීය වුණා ම මොකද? දැන් ඒක මෙතැනට අදාළ නැහැනේ!

කොළඹ පැරණි නගර සභාව සහ කොළඹ කක්කුස්සි කතාවක් ගැන ලියවුණ පසුගිය තීරුවට ලැබුණු තරු ලකුණු ප‍්‍රමාණය ඉහළය. දුරකතනයෙන් කතා කළ කිහිප දෙනෙකුම කීවේ කොළඹ නගරයේ ඉතිහාසය සහ ඓතිහාසික ස්ථාන ගැන අවබෝධ කරමින් මගේ ඉතිහාසය කණින්නේ නම් අගනා බවයි. කෙහොමත් මේ තීරුව ආරම්භයේදී ම කොළඹ නාගරික ඉතිහාසය තුළින් මගේ අතීත සැමරුම් කරා ගමන් කිරීමේ තීන්දුවක සිටි බැවින් වඩාත් ස්ථාවරව මම එ් කාර්යයෙහි නිරත වෙමි.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb