විශේෂාංග - Lanka News Web (LNW)

වර්තමාන ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පූර්ණ එකඟත්වයෙන් යුතුව ගත් එක ‘තීන්දුවක්’ පමණක් තිබේ. ඒ, සාම්පූර් බලාගාර යෝජනාව අවලංගු කිරීමට 2016 දී ගත් තීරණයයි. ඒ වනාහී, විදුලිබල අංශය ප්‍රවර්ධනය කිරීමට නොව, ඝාතනය කිරීමට ගත් තීන්දුවකි. යම් ව්‍යාපෘතියක් ඝාතනය කිරීමට ගත් තීන්දුවක් වුව, අඩු වශයෙන් අර්ධ වශයෙන්වත් වෙනත් ආකාරයකින් අර්ථවත් වීමට තිබුණි. ඒ, ගෑස් ආනයන පර්යන්තයක් සහ ගෑස් විදුලි බලාගාරයක් ගොඩනැගීම සඳහා වන විධිමත් ප්‍රයත්නයක් ඒ හා සමගම මේ නායකයන් දෙන්නා දියත් කෙළේ නම් ය. එහෙත් එවැන්නක් සිදු නොවීය.

ෂරියා නීතිය ක්‍රියාත්මක කරමින් එළඹෙන අප්‍රේල් 03 වනදා පටන් සමලිංගික හැසිරීමේ හා වැඩිහිටි ලිංගික සබඳතාවල යෙදෙන පුද්ගලයන් හට ගල්පහර එල්ල කොට මරා දැමීමට බෘනායි රාජ්‍යය ගත් තීන්දුවට එරෙහිව බෘනායි රාජ්‍යයේ ප්‍රතිපාදන මත නඩත්තු වන හෝටල් දාමයක වර්ජන ආරම්භ කිරීමට සුපිරි හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි ගත් පියවරට බ්‍රිතාන්‍ය සුපිරි ගායක එල්ටන් ජෝන් ද සහාය පළ කර තිබේ.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb