විශේෂාංග - Lanka News Web (LNW)

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයේ ඉතා වැදගත් කරුණු

ශ්‍රේෂ්ඨාධිකරණය සිය විනිශ්චයට පැමිණියේ ඒ පසුබිම යටතේ ය. එම විනිශ්චයේ අන්තර්ගත කරුණු අතර පහත සඳහන් කරුණු වැදගත් ය:

ඒකීය-ෆෙඩරල් සදොස් ප්‍රතිපක්ෂ යුග්මය

ඒකීය සහ ෆෙඩරල් ක්‍රම අතරේ වැරදි ප්‍රතිපක්ෂ අරුතක් ගොඩනැගී තිබීම ගැන ‘වෙරිතේ රිසර්ච්’ කර ඇති නිරීක්ෂණය ඉතා අර්ථවත් ය. ව්‍යවස්ථා සම්පාදන කාර්යය කෙරෙහි නියුක්තව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වත් මණ්ඩල වියතුන් මේ දෙක අතරේ හටගෙන තිබෙන ගැටුම ගැන මුළුමණින් දැනුවත් ය. රාජ්‍යය ක්‍රමය පිළිබඳ විස්තර කිරීමේදී ඔවුන් වෙනස් යෙදුම් භාවිත කිරීමට පෙළඹී ඇත්තේ එබැවිනි. රාජ්‍යයේ ස්වභාවය හැඳින්වීම සම්බන්ධයෙන් නිර්මාණාත්මක අතරමැදි තැනක් ඒ අනුව සොයාගෙන ඇති බව, ‘ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව’ නිකුත් කළ අන්තර්වාර වාර්තාව දෙස බැලීමෙන් පෙනී යයි. ඒකීය හෝ ෆෙඩරල් වශයෙන් රාජ්‍යය කෙලින්ම හැඳින්වීම වෙනුවට ‘අතරමැද තැනක්’ ඔවුන් සොයාගෙන තිබේ. එම වාර්තාව, ඒ අනුව, ‘ශ්‍රී ලංකාව නොබෙදුණු සහ බෙදිය නොහැකි රටක් වශයෙන් පැවතිය යුතු’ බව අවධාරණය කරයි.

කාන්තාවන්ට පමණක් ගමන් කළ හැකි දුම්රිය මැදිරි වෙන් කිරීමේ පුවතක් මේ වන විට සමාජය තුළ පැතිරෙමින් පවතී.

සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් මෑත කාලයේ කතාබහට ලක්වීමට ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ 2018 මාර්තු මාසයේදී මන්නාරම නගර මධ්‍යයේ සතොස ගොඩනැගිල්ල තිබූ ස්ථානයේදී හමුවූ සමූහ මිනීවලයි.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb