සාකච්ඡා - Lanka News Web (LNW)

HIV සමඟ ජීවත් වන පුද්ගලයකු වශයෙන් ද, පාරලිංගික අනන්‍යතාවයක් දරණ පුද්ගලයකු වශයෙන්ද පිටතට පැමිණීමට ගත් තීරණය ඉදිරියේ ශ්‍රියාල් නිලංක හට මුහුණ පෑමට සිදු වූයේ සුළුපටු අත්දැකීම් සමුදායක් නොවේ.

ඔබ ගැන පුද්ගලික තොරතුරු ටිකක් කියනවද?

මම ඉපදුනේ 1961 අප්‍රේල් මාසේ 28 මීගමුව රජයේ රෝහලේදී. උපන් ගම කැපුම්ගොඩ, පමුණුගම. පියා පොලිස් නිළධාරියෙක්, මව පාසල් ගුරුවරියක්. පවුලේ මා ඇතුළු එක් සාමාජිකාවක් පමණයි. ඇය මගේ බාල නංගි. මූලික අධ්‍යාපනය හැදෑරුවේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ. අ.පො.ස. (උ.පෙළ) හැදෑරුවේ කඳාන මැසනඩ් විද්‍යාලයේ. පාසල් සමයේ අතිරේක කටයුතු හැටියට කලා සංගමයේ සාමාජිකයෙක් විදියට හිටියා. මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ හා කඳාන මැසනඩ් විද්‍යාලයේ පාපන්දු ක්‍රීඩා කළා.

71 කැරැල්ලත් සමඟ ජෙගනාදන් මහතාගේ නම නිතැතින්ම සඳහන් වෙයි. කැරලිකරුවන් පිළිබඳ පරීක්ෂණවලදී ඔහු විශේෂ කාර්යයක් කළේය. රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියෙකු වූ ජෙගනාදන් මහතාගේ නියම නම බී.ඇන්ටන් ජෙයනාතන් ය. එහෙත් වැඩිදෙනා ඔහුව අමතන්නේ ජෙගනාදන් නමිනි. දැනට කොළඹ පෞද්ගලික ආරක්ෂක සමාගමක් පත්වාගෙන යන ජෙගනාදන් මහතා දක්ෂ රහස් පරීක්ෂකවරයෙකි. මට ඔහුව මුණගැසුනේ ඔහුගේ කාර්යාලයේදී ය. හිටපු විමර්ශන නිලධාරියා අතීත විස්තර පැවසූවේ මේ ආකාරයටය.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමට මම දිව්රා පොරොන්දු වෙමි’: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

අප්‍රේල් 19, 2019

මගේ ආශාව වන්නේ, කිසි රටක පුරවැසියෙකු නොවී සිටීම ය.

"සජිත්ට අපි උදව් කළ යුතුයි" - ජනාධිපතිගේ අවුරුදු පැතුම

අප්‍රේල් 15, 2019

සිංහල දෙමළ අළුත් අවුරුද්දෙන් පසු දේශපාලනයේ තීරණාත්මක වෙනසක් සිදුවනු ඇති...

අවුරුද්දට ලාබ කළා - ජනපති නීතීඥවරු තොග පිටින් එළියට!

අප්‍රේල් 18, 2019

සාමාන්‍යයෙන් ලංකාවේ නීති ක්ෂේත්‍රයේ පවතින වෘත්තිමය සම්ප්‍රදාය අනුව ‘ජනාධිපති නීතීඥවරුන්‘...