රැය විඳිමුද ? නොවිඳිමුද ? - Lanka News Web (LNW)

රැය විඳිමුද ? නොවිඳිමුද ?

ධනුෂ්ක එදිරිවීර බණ්ඩාර ලියූ "රැය විඳිමු නොවිඳිමු" නම් කාව්‍ය සංග්‍රහය පිළිබඳව සවාදයක් 2015 දෙසැම්බර් 19 දින සවස 04.00 ට බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවැත්වේ. 
මෙම අවස්ථාව සඳහා ලක්ශාන්ත අතුකෝරාළ, මහින්ද ප්‍රසාද් මස් ඉඹුල, රුවන් බන්දුජීව, චිරන්ත ජයසේන, සුහර්ෂණී ධර්මරත්න, සජීවනී කස්තුරි ආරච්චි, සමිත බී. අටුවබැන්දෑල, ටිම්රාන් කීර්ති සහ සුනන්ද කරුණාරත්න යන මහත්ම මහත්මීන් සහභාගී වීමට නියමිතය. 
 
සංවාදය සංවිධානය කෙරෙන්නේ 'මකරන්ද ලේඛක රසික හවුල' විසින් වන අතර උනන්දුව දක්වන සියල්ලන් වෙත ඔවුහු ආරාධනා කරති. 
 
reya 2

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

btn

btn

btn

btn